Friday, July 5, 2013

ඇරයුම..!


2 comments:

  1. උතුම් පැතුමන්
    හිතේ පොදි බැද
    ඉදින් සැරසෙන
    මෙහෙව් ගමනට

    රැගෙන ආවෙමි
    සුභාශිංෂණ
    පතා ඇරඹුම
    යෝධ ගමනක

    තැලුණු පොඩිවුණු
    විඩාබර වුණු
    හුදෙක් දන මන
    පුබුදුවන්නට

    පතමි නිබදව
    සදැස් සරණිය
    වැටෙන වැස්සක්
    වියළි කතරට

    ReplyDelete
  2. සුබ පැතුම්! මේ ජාතික මෙහෙවරක්!

    ReplyDelete